Notifications
Clear all

AMD

1 Posts
2 Users
0 Reactions
213 Views
0
Topic starter

AM4 socket එකට AMD ඕනම cpu එකක් support කරනවද? නැත්නම් motherboard chipset එක අනුව වෙනස් වෙනවද? එක එක generation වල amd cpu වලට ගැලපෙන motherboard chipset තෝරගන්නෙ කොහොමද?

1 Answer
0

Motherboard chipset අනුව සහ අදාල motherboard model එකේ තියෙන bios version අනුවත් cpu support වෙනස් වෙනවා.

CPU support බලන්න හොදම ක්‍රමය අදාල motherboard model official website එකේ support>cpu support/compatibility හරහා බලන්න.

Share: