AMD හා Intel proces...
 
Notifications
Clear all

AMD හා Intel processor අතර වෙනස මොකක්ද ?

1 Posts
2 Users
0 Reactions
126 Views
0
Topic starter

AMD හා Intel processor අතර වෙනස මොකක්ද ???

 

1 Answer
0

ප්‍රදනාව ඒවා අතර performance සහ prices වල වෙනස තියෙන්නේ. තව පොඩි වෙනස්කම් තියෙනවා pcie lanes, I/O, chipsets වල. දෙකම x86 cpu නිසා වැඩ කරන software දෙකේම සමානව වැඩ. තව amd සහ intel support කරන motherboard වෙනස්.

Share: