Notifications
Clear all

AHCI vs RAID

4 Posts
2 Users
0 Reactions
225 Views
0
Topic starter

Motherboard eke thiyenawa SATA mode eka AHCI ekai RAID ekai meken hoda mokakda? Wenasak thiyenawada?

4 Answers
0

ඔව් AHCI, RAID කියන්නෙ hard එක pc එකත් එක්ක අතරන ක්‍රම දෙකක්. AHCI කියන්නෙ සාමාන්‍යෙන් hard drive එකක් හෝ කිහිපයක් pc එකට connect කරාම select කරන ක්‍රමේ. RAID කියන්නෙ special techinique එකක් ඒකෙදි RAID 1,2,3,4,5 කියල එක එක ක්‍රම තියෙනව.මේක use කරන්න පුලුවන් hard drive දෙකක් හෝ වැඩි ගානක් ඒක්ක විතරයි.මේකෙන් RAID 0 කියන ක්‍රමෙදි hard drive දෙකේම එකම data එජ කොටස කොටස save ක්‍රන්ව ඒත් අපිට පෙන්නන්නෙ hard drive දෙකම එකතු කරපු එක partition එකක් විදිහට. ඉතින් මේ ක්‍රමේදි එක hard එකක් හරි danage උනොත් hard drive දෙකේම තියෙබ data වලට හානි වෙන්න පුලුවන්. ඒත් hard drive දෙකකින් වැඩ කරන නිසා performance සාමාන්‍යෙන් වැඩී. RAID 1 එකේදි වෙන්නෙ එකම එක hard drive එකක save වෙනව ඒකෙදි එක hard එකක් fail උනා කියල data නැතිවෙන්නෙ නෑ ඒකයි වාසිය. ඒත් hard drive එකම capacity එකේ ඉරට්ටේ සංක්‍යාවක් ඕනෙ තියෙන capacity එකෙන් බාගයයි ඒ විදිහට RAID 3,4,5. වල එක එක වාසි අවාසි  තියෙනව

0
Topic starter

Mage thiyenne 128 SSD ekai 2TB hard ekai. Raid eka dala windows demmata kamak nedda?

0

මම නම් කියන්නෙ එපා. මොකද ඒකෙන advantage එකක් වෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් විදිහට ACHI දාන්න. මොකද raid දාන්න ඕනෙ hard drive දෙක 3ක් වත් තියෙන data server වගේ ඒවට

0
Topic starter

Ha ha.... Ty

Mage motherboard eke thiyenawa efi compatibility rom kiyala eka demmama bios eken ehata yannethi wenawa. Araken mokak hari wenawada balanna hinda ahuwe

 

Share: