Adobe Premiere
 
Notifications
Clear all

Adobe Premiere

5 Posts
3 Users
0 Reactions
203 Views
0
Topic starter

Adobe Premiere Pro වලට වඩාත්ම අවශ්‍ය වෙන්නෙ Processor  එකද Graphic Card  එකද?

Rendering encode සදහා.

5 Answers
0

මම දන්නා ආකාරයට එක සිදු කරන ක්‍රියාව මත වෙනස් වෙන්න පුලුවන්................සාමන්‍යෙන් ඔයාට Ryzen Processor එකක් දාලා Rendering වේගවත් කරගන්න පුලුවන්................ සහ Nvidia VGA Card එකක් තමයි Adobe Software එක්ක පාවිච්චි කරන්න හොදම...............

 

0
Topic starter

@sanithu-udawaththa thanks

0

Video editing වලදී rendering part එකට ප්‍රදාන වෙන්නේ cpu එකේ performance. ඔයාට පුලුවන් cpu එකෙන් විතරක් video render කරන්න.

Graphic card එකකින් කරන්නේ එකට උදව් කිරිම (gpu-acceleration). Graphic card එකෙන් ගන්න පුලුවන් උදව්ව edit කරන දේ අනුව වෙනස් වෙනවා. සමහර gpu heavy effects (eg-noise reduction algorithm) සහ gpu optimized codec තියෙනවා graphic card එකකින් ලොකු වසියක් වෙන. තව සමහර effects සහ codecs තියෙනවා graphic card එක එච්චර පාවිච්චි නොකරන.

එ නිසා video editing වලටම හදන computer එකකට සාමාන්‍යයෙන් CPU එක වැඩිපුර වියදම් කරනවා. Graphic card එකට ගොඩක් වියදම් කරන්න ඔනි නැ.

0
Topic starter

මෙතනදි Ryzen 3600 වගේ Onboard Graphic නැති CPU එකක් එක්ක ලොකු පෆෝමන්ස් නැති ග්‍රැපික් කාඩ් එකක් බාවිතා කලාට කමක් නැද්ද? නැත්නම් හොද GPU එකකට යන්න ඕනද?

0

Ryzen 3600 එකට එච්චර powerfull graphic card එකක් අවශ්‍ය නැ, gtx 1650 එකක් වගේ ප්‍රමාණවත් video editing වලට.

Share: