Notifications
Clear all

About XMP

3 Posts
2 Users
0 Reactions
149 Views
0
Topic starter

මගෙ RYZEN 3700X + tuf b450 එකට RAM corsair vengeance RGB 3600mhz kit එකක් දාලා තියෙන්නේ මෙක xmp වලින් 3600mhz වලටම දැම්මොත් ප්‍රශ්නයක් වෙයිද hardware වලට? නැත්නම් 3200mhz වලට වගෙ oc කරන්න ද?

3 Answers
0

ඔයගේ ram kit එක 3600mhz සහ amd cpus දෙකටම verify කරලා එවන්නේ. ඔයගේ motherboard එකත් මේ speed එක support කරනවා.

එ නිසා xmp වලින් 3600mhz වල run කරාට අවුලක් කිසිම අවුලක් නැ.

XMP (amp) enable කරාම windows වල boot වෙන්න බැරි හො crash වෙන issues එනවා නම් විතරක් අඩු speed එකෙන් run කරන්න.

0
Topic starter

thanks haritha wade goda... 👍

තව අවුලක් තියනව

Ryzen 3700x එක normal Average 68 'C වලට වගෙ රත් වෙනවනෙ මෙක අවුල් ද? Stock cooler+corsair casing.... RENDERING වලට ගත්තේ අවුලක් යයිද?Rendering වලට දැම්මෙ නෑ තාම...100% load උනම මීටත් උඩ යයිද?

0

දැනට 68°c යනවා නම් 100% load එකකදී ඊට වඩා වැඩි වෙනවා.

ඔයා render එකක් දාලාම බලන්න ඔනි CPU temperature කොහොම ද කියලා. ryzen master software එකෙ භාවිතා කරන්න.

ගොගක් වෙලාවට stock cooler එක ප්‍රමාණවත් වෙයි, හැබැයි CPU එක 90°c වගේ යනවා නම් bios එකෙන් CPU fan curve එකේ එකේ fan rpm එක වැඩි කරන්න. තව case fans වලත් rpm වැඩි කරන්න බලන්න.

හැබැයි උපරිම rpm දැම්මොත් fans noise ගොඩක් වැඩි වෙනවා, එ නිසා fan rpm සහ cpu temperature අතර හොද balance එකක් ගන්න බලන්න.

ඔයා මෙක පොඩ්ඩක් test කරලා බලලා results එවන්න.

*සාමාන්‍යයෙන් full 100% load එකකදී 80°c වගේ යනවා නම් හොදයී

Share: