About System Bottle...
 
Notifications
Clear all

About System Bottleneck

0 Posts
1 Users
0 Reactions
312 Views
0
Topic starter
  • Amd Ryzen 5 4600G procceser 
  •          DDR4 16GB ram
  •          1920×1080 moniter

1)මේ configuration යටතේ 1080p gaming වලට හොද grapic card eka මොකද්ද?

2)GTX 1060 6GB card එක දැම්මොත් bottleneck ekk වෙන්නේ නැති වෙයිද?

3) Nvidiya series වල මොන grapics card ද මේ procceser ekai monitor එකටයි bottleneck  නැතුව  Porforme කරන්නේ

 

 

 

Share: