About safe CPU temp...
 
Notifications
Clear all

About safe CPU temps

2 Posts
2 Users
0 Reactions
174 Views
0
Topic starter

CPU එක full load එකේදි (වීඩියෝ එකක් render වෙන්න දාල තියෙනකොට) CPU temp එක 80 °C ටත් වඩා යනවා.(CPU එක i5 - 2500)

1. මේ temps safe ද?

2. cpu එකට හානියක් වෙන්න පුලුවන්ද?

3. cpu temp එක කීයට වඩා අඩුවෙන් තියගන්න ඕනද?

idle temp එක 40°C - 45°C අතර යන්නෙ..

2 Answers
0

Full load එකේ 70-85°c අවුලක් නැහැ. 90-100°c යනවා නම වැඩි. CPU overheat වෙද්දී ප්‍රදානය ප්‍රශ්නය cpu performance අඩු වෙනවා thermal throttling නිසා. දිගුකාලීනව cpu overheat වීම සමහරවිට cpu එකට හානියක් වෙන්නත් පුළුවන්.

CPU idle temp එක 50°c වලින් පහළ නම් හොදයි හැබැයි එක එච්චර වැදගත් නැහැ.

0
Topic starter

Thank you !

Share: