About processors
 
Notifications
Clear all

About processors

4 Posts
3 Users
0 Reactions
174 Views
0
Topic starter

8 gen i7 U processor akata wada 7 gen i5 HQ processor ake performance wedida?

4 Answers
0

U series එක සහ HQ series එක අතර ලොකු performance වෙනසක් තියෙනව. U series එක Mobile friendly අඩු power එකකින් වැඩ කරන performance අඩු CPU තියෙන්නෙ.

HQ series කියන්නෙ වැඩි power එකක් අරන් වැඩි performance එකක් දෙන high end Gaming / workstation laptop වලට පාවිච්චි කරන CPU එකක්.

හැබැයි CPU දෙකේම cores ගණන සහ Clock speed බලන්න වෙනව මෙතනදි. model දෙක හරියටම කියන්න

0
Topic starter

Model deka oka.

0

මේ Laptop දෙකෙන් අඩු power එකක් පාවිච්චි කරල වැඩි perforamcne එකක් දෙන්නෙ i7 8550U CPU එක.

i7 8550U - 4 cores / 8 threads - 9MB cache - 15W - 4Ghz max

i5 7300HQ - 4 cores / 4 threads - 7MB - 45W - 3.5 Ghz max

 

මෙතනදි මිල ප්‍රශ්නයක් නැත්නම් 8th gen එකට යන එක හොදයි. හැබැයි i5 7300HQ කියන්නෙ 4 core මිල  අඩු හොද performance එකක් තියෙන CPU එකක්.

http://www.cpu-world.com/Compare/931/Intel_Core_i5_Mobile_i5-7300HQ_vs_Intel_Core_i7_Mobile_i7-8550U.html

0

Aiye Cpu wala Hidden core thiyena seen ekkak thiyenawada

 

Share: