about POWER SUPPLY
 
Notifications
Clear all

about POWER SUPPLY

1 Posts
2 Users
0 Reactions
224 Views
0
Topic starter

POWER SUPPLY එක repair කරගන්න තැනක් දන්නවද ?

power ෂෝර්ට් එකක් තියෙන්නේ, වෙලාවකට හොදට වැඩ කරනවා , වෙලාවකට on කරන්න බෑ ගෙදර main tip එක යනවා 

1 Answer
0

Electric / electronics repair කරන තැනක් TV එහෙම හදන තැනක් බලන්න.

Share: