About power start o...
 
Notifications
Clear all

About power start on my computer

1 Posts
2 Users
0 Reactions
265 Views
0
Topic starter

මගේ PC ඒක සමර වෙලාවට Power Button ඒක Press කරල විනාඩි 40 කින් වගෙ තමයි Power On වෙන්නෙ. මේක CMS Battery ඒකේ තියෙන ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද?

1 Answer
0

CMOS voltage අඩුයිනම් boot වෙද්දි CMOS Checksum bad error එක දෙනව,එහෙම නැත්තන් CMOS අව්ලක් නොවී psu එකේ අව්ලක් වෙන්න ඕනෙ බොහෝදුරට

Share: