About PC Damge
 
Notifications
Clear all

About PC Damge

1 Posts
2 Users
0 Reactions
184 Views
0
Topic starter

dust එක යනවට pc එක use නොකරන වෙලාවට cotton  රෙද්දකින් වහල තියන එක අවුලක් නැද්ද? එකේන් electrostatic discharge  එකක් වෙලා pc components  වලට damage  වෙන්න පුලුවන්ද ?

1 Answer
0

රෙදි වලින් electrostatic charge එකක් එකතු වෙන්න පුළුවන් හැබැයි දැන් තියෙන pc parts electrostatic discharge වලට සාමාන්‍ය මට්ටමකට ඔරොත්තු දෙන්න හදලා තියෙන්නේ, ඒ නිසා මේක ලොකු ප්‍රශ්නයක් නැහැ.

Share: