About motherboards
 
Notifications
Clear all

About motherboards

1 Posts
2 Users
0 Reactions
193 Views
0
Topic starter

Graphic designing වලට වඩා හොඳ TUF GAMING motherboard ද ROG STRIX motherboard ද?

හොඳ durability එකක් තියෙන්නෙ TUF වලද,STRIXවලද?

1 Answer
0

ROG, Strix, Tuf කියන්නේ marketing නම් විතරයි. හරියට Motherboards සංසඳනය කරන්න සම්පූර්ණ model number අවශයයි සහ අනිත් pc parts ටික ගැනත් සැලකිය යුතුයි.

Share: