About motherboard
 
Notifications
Clear all

About motherboard

1 Posts
2 Users
0 Reactions
178 Views
0
Topic starter

Msi B450 pro-m2 max motherboard ek anik b450 motherboard wlt wd rs 3000k witr price wensk thiynw..

  1. Ehem wenne ram slot 2kt limite wena nisad?
  2. Anik B450 mobo wl thiyn spec okkom wge me motherboard eket thiynwd?
1 Answer
0

මම ගාව තියෙන්නෙ MSI B450 PRO M2 MAX එකක්......ඒකෙ ‌ෙවෙනස තමයි SSD PORTS 4 යි ....M.2 PORTS එක්ක නම් 5 යි.....PCI-E PORTS ගාන අඩුයි.....

නමුත් WORKSTATION එකකට ‌ෙහොඳ ‌ෙතේරීමක්..

GAMING වලටත් අවුලක් නෑ

 

RAM SLOT 2K තිබ්බට ඒවා DUEL CHANNEL විදියට වැඩ කරනවා......ඒක නිසා 32GB යනකම් RAM පුලුවන්

Share: