about mother board....
 
Notifications
Clear all

about mother board..deep explain

1 Posts
2 Users
0 Reactions
186 Views
0
Topic starter

motherboard ekak gaddi salakiya yutu karunu,

e wagema mother board eke socket 1155,1156 wage tynne mkkda....

e gana okkoma tikai...

processors ganath prashnayk ahanna oni...

eka tamai i3 first genui i5 first genui athara wenasak tynawa neda..samahara welawata speed samana unth e athara wenasak tynwane..dn api i5 1st  gen ekai core2duo 3.0 ghz ekai gaththama..i5 750 eke tynne 2.66Ghz nee,...eth eka core2duo ekata wada powerfull neda????

1 Answer
0

Motherboards ගැන Video කීපයක්ම තියෙනව. කොහොමද තෝරගන්නෙ කියල. Socket 1155, 1156 කියන්නෙ intel සමාගම එක එක Generation එකට වෙනස් කරපු Sockets.

Generation (පරම්පරාව) අනුව CPU එකකට කරන්න පුලුවන් වැඩ ප්‍රමාණය කරන පියවර ගණන වගේම එක Cycle එකකදි (එක වාරයකදි) කරන්න පුලුවන් වැඩ ප්‍රමාණය වෙනස් වෙනව. (IPC - Instructions per cycle)

මේ නිසා එකම Speed එක තියෙන CPU 2ක් ගත්තොත් අලුත් CPU එක වැඩිපුර කාර්යක්ෂමතාවයකින් වැඩ කරනව.

Share: