About Full build
 
Notifications
Clear all

About Full build

3 Posts
2 Users
0 Reactions
236 Views
0
Topic starter
  • Amd ryzen 7 3700
  • asus tuf rtx 3060

Msi b550m pro vdh wifi

Patriot signature premium 16gb 3200mhz×2=32 GB

Antec high current gamer 650w 80+gold

Silverstone pf 360 argb cooler

Addlink s72 1tb ssd nvme pcie gen 3×4

Casing එක cooler master masterbox mb 511 argb හරි coolermaster mastercase h 500 argb ඔය දෙකම ගැලපෙනවද.

මේ ඔක්කොම nanotek එකේ බලපුවා(graphic card එක හැර)

මේ system unit එකේ අඩුපාඩු මොනව හරි තියෙනවද.වෙනස් වෙන්න ඕනෙ තැන් එහෙම තියෙනවද?aming වලට නෙමේ හදන්නෙ,unreal engine එකට ප්‍රධානවම.

Thank you

 

 

 

 

3 Answers
0

ඔයාගේ parts ටික හොදට තෝරලා තියෙනවා හැබැයි ryzen 3700 එකට 360mm liquid cooler එකක් අවශ්‍ය නැහැ, 240mm cooler එකක් හෝ හොඳ aircooler එකක් හොඳටම ප්‍රමාණවත්.

ඒ coolermaster casing දෙකම හොඳ airflow තියෙන cases දෙකක්. ඒ නිසා ඔයාට කැමති design එක තියෙන case එක තෝරාගන්න.

0
Topic starter

මට මේකෙ processor ryzen 9 3900x එක්කට upgrade කරලා ram එක 16 gb වලට අඩුකරොත් ඒක motherboard  එකත් එක්ක සම්බන්ධ වෙන විදිහෙ ගැටලු තියෙනවද?(cpu එකේ full performance ගන්න බැරි වෙනවා වගේ ප්‍රශ්න,ඒ වගේම වෙන්න පුලුවන් තවත් ප්‍රශ්න තියෙනවද)

3900x එක දැම්මොත් fan දෙකක cooler එකක් ප්‍රමානවත් වෙන්නෙ නැති වෙයිද?fan 3 ක cooler එක්කට යන්න වෙයිද?

(Ram එක පස්සෙ upgrade කරගන්න පුලුවන් එතකොට)

 

 

0

මේ motherboard එකේ reviews අනුව හොදම ryzen 3950x එකට වෙනකම් යන්න පුළුවන් ප්‍රශ්නයක් නැතිව. 16gb ram වලට යද්දී 8gb ram දෙකක් දාන්න dual channel ලබාගන්න, 16gb තනි ram එකක් ගත්තොත් single channel නිසා performance අඩු වෙනවා.

ඒ cases වල හොඳ airflow තියෙන නිසා 3900x එකටත් 240/280mm liquid cooler එකක් ප්‍රමාණවත් හැබැයි ගොඩක් fan ශබ්දය අඩු කරන්න අවශ්‍යනම් 360mm යන්න.

 

Share: