about - cpu overhea...
 
Notifications
Clear all

about - cpu overheating , gaming lag , when game paling restart

4 Posts
3 Users
0 Reactions
265 Views
0
Topic starter

pc එකේ ගේම් ගහද්දි prossecer එක රස්නේ 68-75වගේ යනවා 75 කිව්ව්ට වැඩියෙන් යන්නෙ 69,70වගේ. Gpu එක ඒවගේම යනවා prossecer එක 60-75 අතර වගේ use වෙනවා එහෙම ගහන්න පටං අරං විනාඩි 15-20 වගේ යනකොට pc eka vga no siganal කියලා restart වෙනවා ඒත ෆෑන් එකේ lights ඕෆ් වෙන්නෙ නෑ. අය පැයක් විතර ගේම් එක ගහද්දි ලැග් වෙන්න පටං ගන්නවා එහෙම ලැග් වෙනකොට gpu එක ගන්න වොට් ගාන අඩු වෙනවා එතකොට තමා ලැග් වෙන්න ගන්නෙ pc shop දුන්න thermalpaste එක මාරු කරන්න ඒකෙත් අවුලක නෑලු ඊයේthermal paste eka maru kara issara game kochchara ghavath cpu eka 65-70athara dan pc එක on කරපු ගමං cpu eka 75-90 vage yanavaa.  ඔය ප්‍රශ්න ටිකට solution එකක් කියන්නකෝ...

pc spec- intel core i5 7th gen , 16gb ram , msi ventus gtx 1660 super 6gb , asus h410m-e motherboard , coolermaster 450w psu

4 Answers
0

පාවිච්චි කරන Heatsink/cooler එක මොකක්ද? intel CPU එකටම ආව එකද? ඒක මාරු කරල බලන්න.

0
Topic starter

ඔව්

0
Topic starter

inel cpu එකට ආව එක තමා පාවිච්චි කරන්නෙ

0

BIOS එකේ මොනාහරි කරා ද , overclock වගේ මොනාහරි.

Share: