about bios chip
 
Notifications
Clear all

about bios chip

5 Posts
3 Users
0 Reactions
207 Views
0
Topic starter

mage motherboard 1ke BIOS chip 2kak thiyenawa. ai a..? 1ken mokakda wenne..? Samannayen 1kai neda enne. mokakda 2kak  thiyena 1ke wasiya...?

5 Answers
0

Motherboard එකේ නම මොකක්ද ?

0
Quote from Shanuka on June 9, 2020, 6:19 pm

mage motherboard 1ke BIOS chip 2kak thiyenawa. ai a..? 1ken mokakda wenne..? Samannayen 1kai neda enne. mokakda 2kak  thiyena 1ke wasiya...?

ඔව් සමහර board වල bios chip දෙකක් ආව ගොඩක් වෙලාවට gigabyte වල ආව dual bios කියල .

මේකයි සම්පූර්න motherboard එකටම අවශ්‍ය දත්ත ඒකෙ දේවල් control  කරන්න ඕන data තියෙන්නෙ bios chip එකේ ඒක නිසා සාමාන්‍යෙන් bios chip එකක් damage උනොත් board එකක් බාවිතා කරන්න බැරි තත්වෙකටම යනව. ඒක නිසා තමයි සමහර ඒවල dual bios එන්නෙ ඒකෙදි වෙන්නෙ එක chip එකක් මොකඛරි වෙලා damage උනොත් අනික් එක backup එකක් විදිහට ඒක recover කරන එක හෝ ඒක වැඩක් ගන්න බැයිනම් කෙලින්ම අනික් chip එකෙන් වැඩ කරන එක

0
Quote from Chandula-Pc guide on June 10, 2020, 12:29 am

බොහොම ස්තුතී මමත් ලොකුවට දැනගෙන හිටියේ නෑ ඒ ගැන.

0
Topic starter

mama bios update karanakota power giyoth backup bios chip 1kak thiyena hinda baya wenna deyak na neda..? backup bios chip 1ken main bios chip 1kata apahu kalin thibba bios 1ka watenawa neda...?

0
Quote from Shanuka on June 10, 2020, 12:47 pm

mama bios update karanakota power giyoth backup bios chip 1kak thiyena hinda baya wenna deyak na neda..? backup bios chip 1ken main bios chip 1kata apahu kalin thibba bios 1ka watenawa neda...?

@chandula @gadgets මේක දන්නවද ???

Share: