About AMD Ryzen 360...
 
Notifications
Clear all

About AMD Ryzen 3600

3 Posts
2 Users
0 Reactions
141 Views
0
Topic starter

Normaly Ryzen 3600 wala stock cooler ekath ekka ideal temp eka kiya waged yanne? Mage samanyen zoom app eka wage use karanakotath temp eka 85-93 celsius wage yanwa.. Stock cooler eka tamai dala tynne.. Caseing eka tiyenne NZXT H500i eka..

Mata danaganna oni, me temp eke prashnyak tynwda & ehem prashnayak tynwanm mokakda ekata denna puluwan solution eka kiyana ekai...

Please help!

3 Answers
0

Stock cooler එකේ video/image render වගේ full load එකක දි තමයි cpu 80-90°c යන්න ඕනි, සාමාන්‍ය භාවිතයේ ඊට අඩු වෙන්න ඕනි.

  • Task manger එකෙන් බලන්න වෙන මොනවා හරි background software එකකින් cpu ගොඩක් use වෙනවා ද කියලා.
  • ඔයාගේ case සහ cpu cooler එකේ fans check කරන්න, දූවිලි බැඳිලා ද බලන්න, air filters clean කරන්න.
  • ඔයාගේ fan speed control software එකෙන් (NZXT cam හෝ වෙනත්) එකකින් fan speed වැඩි කරලා බලන්න. හැබැයි 100% speed දාන්න එපා.
  • සමහරවිට cpu cooler එකේ අවුලක් වෙන්න පුළුවන්. ඔයාට පුලුවන්නම් cpu cooler එක ගලවලා අපොව් දාලා බලන්න අලුත් thermals paste එක්ක, නැත්තම් computer shop එකට දීලා check කරගන්න.
0
Topic starter
  • Rainmeter ekata samanyen tikak use wela tbb.. mm eka disable karama temp eka 69-73 wage ynne... e gana awlk ndd?
  • Mm lagdi fans & casing eka clean kara, ehema duwili nm naha dn.
  • CPU fan speed eka change kranna baha CAM eken..

NZXT CAM eke CPU clock speed eka 3800Mhz - 4100Mhz wage pennanwa.. Ehem Clock speed eka echra wadi wenna baha neda overclock kralath nattm?

habai Ryzen Master software eken 2100Mhz - 3500Mhz wagw tamai pennane Peak speed eka... Ai e deke dekak penanne? CAM software eke hri gaana neweda penanne?

 

0

Ryzen 3600 එකේ maximum boost speed එක 4200mhz යනකම් යනවා stock performannce. Ryzen master software එකෙන් දෙන details තමයි වඩා නිවැරිදි.

ඔයාට පුල්වන්නම් cinebench r23 භාවිත කරලා full load thermal test එකක් කරන්න, එකේ file->advance benchmark ඔබන්න. ඊළගට minimum runtime 10 minutes දීල multi-core test එක run කරන්න (video guide link).

විනාඩි 8-10ක් ගියාට පස්සේ CPU temp බලන්න, 85c වගේ නම් අවුලක් නැ. Multi-core score එක 9400 වගේ එන්න ඕනි ryzen 3600 එකට. Single core score එක 1200 වගේ එන්න ඕනි. (මේ scores අඩු වැඩි වෙන්න පුළුවන්).

*මට අමතක උනා කියනන්, cpu cooler එකේ fan speed control කරන්නේ BIOS එකට යන්න.

 

Share: