a520m-e motherboard...
 
Notifications
Clear all

a520m-e motherboard එකකට ryzen 5 5600g

4 Posts
3 Users
0 Reactions
266 Views
0
Topic starter

asus prime a520m-e motherboard එකකට bios update නොකර ryzen 5 5600g cpu එකක් දාන්න පුලුවන්ද ?

4 Answers
0

මේ post එක මම අද උදේ දැක්කා නම් 🥺

motherboard එකේ bios version එක බලලා ඒක පරණ නම් update කරගන්න Ryzen 3000 processor එකකින්.

මම අද prime a520m-e එකකට 5600g එකක් install කරා. power on කරාම CPU fans වැඩ කරා. motherboard එකේ තැඹිලිපාට led ටිකත් වැඩ කරා. ඒත් monitor එකේ මුකුත් නෑ. USB mouse, keyboard වලට power නෑ. cables මාරු කර කර check කරා. මගේ first build එක හින්දා components වෙන වෙනම check කරගන්න විදියක් නෑ. හැබැයි හිතෙනවා bios ප්‍රශ්නයක් කියලා. motherboard එක check කරාම print කරලා තියෙන්නෙ 1004. ඒත් net එකේ තිබුණ විදියට 14xx update එකක් ඕනිලු. 😭

0

ඔව්. RYZEN 3000 CPU එකක් දාල BIOS Update කරල තමයි දාන්න ඕන අළුත් CPU එක.

0
Topic starter

Ok Thanks, motherboard එකේ අවුලක් තිබුනේ වොරන්ටි වලට යැව්වා. බඩු නැහැ කියලා සල්ලි refund කලා

0

උදව් කරන්න ලැබීම ගැන සතුටුයි

Share: