9th gen motherboard
 
Notifications
Clear all

9th gen motherboard

1 Posts
2 Users
0 Reactions
181 Views
0
Topic starter

9th gen cpu  වලට 400 එකෙ motherboard එන්නේ කවදාද

1 Answer
0

Intel 9th gen cpu වලට අදාල motherboard ඔකොම ඇවිල්ලා ඉවරයි.

Z390, B365 motherboards intel 9th cpu කෙලින්ම support කරනවා. අනිත් Z370, B360, H310 වගෙ motherboards වල bios update කරම 9th cpu support කරනවා.

Share: