9th gen i3 vs i5
 
Notifications
Clear all

9th gen i3 vs i5

1 Posts
2 Users
0 Reactions
161 Views
0
Topic starter

core i3-9100F ekei core i5-9400F ekei wenskm mnwda?

gtx 1650 graphic card ekk ekka gaming wldi me deke performance wla wenskm mnwda?

1 Answer
0

i3 9100F එක 4 cores cpu එකක්, i5 9400F එක 6 core cpu එකක්. i5 එකෙ වැඩිපුර cores දෙකක් තියෙන නිසා එක gaming සහ video editing/rendering දෙකටම හොදයි i3 එකට වඩා.

ඔයා gtx 1650 එකක් පාවිච්චි කරනවා නම් i3 9100F cpu එක ගන්න.

*gtx 1650 super එක සමන්‍ය gtx 1650 එකට වඩා rs.7000 ගන්න වැඩි හැබැයි 38% performance වැඩි, එ නිසා gtx 1650 super එකක් ගන්න බලන්න. (පහල chart එක බලන්න)

*gtx 1650 super එකත් i3 9100F එක ඇති, හැබැයි i5 9400F එක ගන්න සල්ලි තියෙනවා නම් ගන්න.

Share: