9400-F Stock cooler
 
Notifications
Clear all

9400-F Stock cooler

3 Posts
4 Users
0 Reactions
135 Views
0
Topic starter

Hello,

Mama use krna intel 9400f processor ekata ena stock cooler eka gaming wltai graphic designing wltai pra manawath da?

3 Answers
0

liquid cooler ekak hari air cooler ekak hari tibboth hodai.

0
Stock Cooler එක හොදටම ප්‍රමානවත්. ඔයා පොඩි Stress Test එකක් කරල බලන්න.එතනදි Processor එකේ උශ්ණත්වය 80-90c වඩා යන්නෙ නැත්නම් ප්‍රශ්නයක් නෑ.
0
Quote from mjchanu on August 28, 2020, 6:08 pm

Hello,

Mama use krna intel 9400f processor ekata ena stock cooler eka gaming wltai graphic designing wltai pra manawath da?

idle temperature එක බලන්න සාමාන්‍යෙන් 50 aroung තියෙනවනම් full load එකේදි 80 round වගේ තියෙනවනම් අව්ලක් නෑ. ඒත් හැමවෙලාවෙම කරන වැඩක් කරද්දි 70 වගේ යනවනම් වෙනස් කරන්න. OC කරන්නෙ නැත්නම් air cooler එකක් ප්‍රමානවත්

Share: