8th gen chipset
 
Notifications
Clear all

8th gen chipset

1 Posts
2 Users
0 Reactions
196 Views
0
Topic starter

h370 and  b360 ඔය දෙක අතර performance වල ලොකු වෙනසක් තියනවද තියනවනම් ඒව මොනවද?  gaming වලට b360 motherboard එක match වෙන්නෙ නැද්ද?

1 Answer
0

මේ Board වල තියෙන වෙනස තමයි System එකට තියෙන Communication paths ගනන වැඩි වීම සහ USB 3.2 වගේ ports පහසුකම් M2 පහසුකම් වගේ දේවල් මේ නිසා වැඩිවීම. මේ Chipset වල වෙස ගැන Chart එකක් ඔයාට මේ ලිපියෙන් බලන්න පුලුවන්.

මේ වැඩිපුර Communication අවශය වෙන්නෙ Hard disks ගොඩක් තියාගෙන RAID වගේ options ඕන කරන එක දිගටම Heavy RAM / HDD / CPU use වෙන Professional වැඩවලට.

හැබැයි gaming වලටත් පාවිච්චි කරන්න පුලුවන්. නමුත් B360 Chipset එකේදි Gaming සහ General වැඩ වලට balance features set එකක් ලැබෙනව.

https://youtu.be/qLD4owzOUUw

Share: