7Gen is Show as 6Ge...
 
Notifications
Clear all

7Gen is Show as 6Gen

3 Posts
3 Users
0 Reactions
182 Views
0
Topic starter

මගේ i7 7500U Proceser එක හැමතැනම පෙන්නන්නෙ 6 Gen එකක් විදිහට.. මොකද්ද හේතුව? perfomence අඩු වෙනවද?

3 Answers
0
Topic starter

Photo ටික දාන්න බෑ.. 1MB වලට වැඩියි

0

Photo ටික Google Drive වලට upload කරල link එක එවන්න. නැත්නම් Screen shot එකක් ගහල ඒක එවන්න.

ඔයාගෙ Lap එකේ මොඩල් එක එවන්න.

0
Quote from Anushka Sanjuna on September 2, 2020, 2:16 am

මගේ i7 7500U Proceser එක හැමතැනම පෙන්නන්නෙ 6 Gen එකක් විදිහට.. මොකද්ද හේතුව? perfomence අඩු වෙනවද?

cpuZ වගේ software එකකින් බලන්න. නැත්නම් හොදම දේ bios වලින් බලන එක windows වලින් බලන්නෙ නැතිව

Share: