4K video edintng
 
Notifications
Clear all

4K video edintng

4 Posts
2 Users
0 Reactions
124 Views
0
Topic starter

intel 10400 cpu eka 4k editing walata aulak nadda? nath nam thawa wiyadam karala ryzen 3600 /3600x ekakata yana eka watinawada? loku ganak wiyadam karanna amarui. danata gpu ekak na.

4 Answers
0

Edit එකේ සංකීර්ණත්වය අනුව 4K editing කරගන්න පුළුවන් i5 10400 එකෙන්. Ryzen 3600 එකේ 10-15% වැඩිපුර performance ලැබෙනවා.

i5 10400 එකේ intel graphic නම් මදි වෙයි video playback වලට, ඒ නිසා 10400F සහ පොඩි used graphic card එකක් ගන්න. පස්සේ graphic card එක upgrade කරන්න.

0
Topic starter

premiere pro walata support karana budget vga monawada?

 

0

Premiere Pro වලට ගොඩක් nvidia cards supported.

GTX 650, 660, 750, 750ti වගේ cards ප්‍රමාණවත් වෙයි පටන් ගන්න.

0
Topic starter

thanks

Share: