4 RAM cards using p...
 
Notifications
Clear all

4 RAM cards using problem

11 Posts
3 Users
0 Reactions
240 Views
0
Topic starter

Asus G31 Motherboard එකේ RAM SLOT 4ක් තියෙනව. ඒත් 2යි පාවිච්චි කරන්න පුලුවන්, අනික් දෙකෙන් එකකට හරි ගැහුවොත් තුන් පාරක් BEEP වෙවී තියෙනව. මේක හදාගන්න පුලුවන්ද, ප්ලීස් ඉක්මන්ට උදව් ඕන.

11 Answers
0

මගේ පරණ pc එකකත් ඔය ප්‍රශ්නෙ තියෙනව ram වෙන වෙනම් check කරහම 4ම වැඩ ඒත් ram 4ක් ගහපු ගමන් beep ගාන්න ගන්නව..... දන්න කෙනෙක් ඉන්නවනම් මොකො කරන්න ඔනෙ කියන්නකො

0
Topic starter

ඔව් හරි ප්‍රස්නයක්, දන්න කෙනෙක් හදාගන්න කියල දෙන්න

0

ඔය පෙලක් රැම් වල ප්‍රශ්න් තියෙනවා.ram kit ekak ganna eka thama godakma hoda.ewa hodata check karala relese karanne.oyala gawa thiyenne kit 2k da.eka eka gahala check karala balanna.oyagollo ram gahanakota නිවැරදි ස්ථානයta gahanna.

0

මෙහෙමයි මගෙ 2gb රැම් 2i 1gb 2i තියෙන්නෙ ඒ රැම් මගෙ පරණ තිබ්බ motherboard එකෙ හොදට වැඩ කලා පස්සෙ ඒ motherboard අවුලක් නිසා වෙන motherboard එකක් ගැහුව දැන් ඒ motherboard එකෙ තමෛ ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ......

0
Topic starter

මගෙත් එක රැම් කිට් එකක් තියෙනව 1gb දෙකක්, ඒ ජාතියෙන්ම 2gb එකකුත් තියෙනව, cossair 1gb කාඩ් එකක් තියෙනව, කොහොම ගැහුවත් දෙකක් ගැහුවම වැඩ, තුනක් හරි හතරක් හරි ගැහුවොත් වැඩ කරන්නෙ නෑ, දෙකක් ගැහුවත් එකම පාට ram port දෙකකට ගහල තියෙන්නෙ, bios වලින්වත් හදාගන්න බැරි වෙයිද bios update එකකුත් කලා

0
Topic starter

Core2quad Q6600 2.40ghz

Gtx550-ti 1gb

3gb RAM

මේකෙ RAM එක හින්ද System එක bottleneck වෙලා නේද තියෙන්නෙ.

 

 

 

 

 

 

 

 

0

මටත් ඔහොමයි RAM 3 හෝ 4ක් ගහපු ගමන් වැඩ කරන්නෙ නෑ මම ගාව තියෙන්නෙ

processor - Core 2 quad Q8400 2.66GHz

VGA - GTx 650 1GB

Ram - DDR2 4GB (2*2gb) 800MHz

මේකනම් ලොකුවට bottlenek වෙන්නෙ නෑ ඒත් සමහර game වලට 4gb මදි

@mcfred 3gb ram නිසා ඔයාගෙ pc එකේ පොඩි bottlenek එකක් වෙන්න පුලුවන්........

0
Topic starter

ඔව් පරන ගේම් උනත් 60fps තියා 30fps ගන්නත් හුගක් අමාරුයි, farcry3 30 වගේ medium වලින් උනත් 20 - 30 වගේ වෙන්නෙ, ac 3 නම් resolution අඩු කලත් 20න් එහාට fps ගන්න බෑ 😑😥. මේ වෙලාවෙ රැම් ගන්න තැනකුත් නැ

0

මමත් ගැහුව Far Cry primal එකෙත් යන්නෙ fps 21-30ක් වගේ තමයි

0
Topic starter

එච්චර ලොකු ගේම් නම් ගහන්න මදි මේ සිස්ටම් එක

0

කොහොම හරි මම මගෙ ඒ motherboard එක ගත්ත තැනට call එකක් ගත්ත මේ ram ප්‍රශ්නෙ කිව්ව එක කිව්ව warranty තියෙන නිසා මාරු කරල දෙන්නම් කියල. ඇඳිරි නීතිය ඉවර උනාම ගිහින් මාරු කරගන්න කියල මමනම් බැලුවේ.

 

Share: