3rd Gen i5 Processo...
 
Notifications
Clear all

3rd Gen i5 Processor supported Motherboard

3 Posts
3 Users
0 Reactions
231 Views
0
Topic starter

3rd Gen i5 Processor එකකට, අලුත්  Motherboard  support කරනවද ?

මිලදී ගත හැකි ස්ථානය කුමක්ද ?

3 Answers
0

නැහැ. 3rd gen i5 වලට හරියන්නෙ B75 - H77 - Z77 කියන මාදිලි වල (ඕනම Brand එකක්) Motherboard එකක්. මේව අලුතින් ගන්න තියෙනවද කියන්න බැහැ. 2nd hand වගේ ගන්න තියෙන්න පුලුවන්.

0
Topic starter

බොහොම ස්තූතියි...

0

processor eke uda tyena number eka google eke gahala search kranna ethakota enwa support krana mother board okkogema models..

Share: