3rd gen. ද? 2nd gen...
 
Notifications
Clear all

3rd gen. ද? 2nd gen. ද?

6 Posts
4 Users
0 Reactions
134 Views
0
Topic starter

AMD RYZEN 5 3400G WITH RADEON RX VEGA 11 GRAPHICS 3rd gen. ද? 2nd gen. ද?

6 Answers
0

3rd gen cpu එකේ number එකේ පලවෙනි අකුරෙන් පෙන්නන්නෙ gen එක 2st gen වල 2xxx කියල

0

Ryzen 3200g ekai 3400g eka 3rd gen branding yatathe thibata ewa hadala thiyene aluth Zen2(7nm) architecture eken nemei, parana Zen+(12nm) architecture eken. E unata 3200g saha 3400g deka parana 2200g saha 2400g ekata wada hodai, mokada clock speeds saha cache size wadi nisa.

 

0
Topic starter

AMD RYZEN 5 3400G WITH RADEON RX VEGA 11 GRAPHICS එකට

උඩ Motherborad වලටද හොද performance තියෙන්නෙ

0

3rd gen ryzen cpu එකකය අනිවර්‍යෙන් B450 එකකට වඩා උඩ එකකට යන්න මොකද amd ල a320 එක recommend කරල නෑ ඒක නිසා මොකඛරි ප්‍රශ්නයක් ආවොත් warrenty එහෙම අව්ල් යන්න පුලුවන්

0

3rd gen

0
Topic starter
  • ASUS TUF B450-PLUS GAMING මේ Motherborad එක හොදයි ද ....... ? අනිත් එව පට්ට ගණන්නේ
Share: