32 bit 64 bit
 
Notifications
Clear all

32 bit 64 bit

2 Posts
3 Users
0 Reactions
246 Views
0
Topic starter

32 bit 64 bit වෙනස් වෙන්නෙ හාර්ඩ්වෙයාවලින් ද සොෆ්ට්වෙයාවලින් ද නැත්නම් ද‌ෙකෙන්ම ද

2 Answers
0

Hardware වලින් වෙනස් වෙන්නෙ.(Processor එකෙන්).

එතකොට ඒ අදාල එකට අනුව (32bit/64bit) Software install කරන්න ඕන.

0
Quote from janiru sehansa on October 1, 2020, 12:30 pm

32 bit 64 bit වෙනස් වෙන්නෙ හාර්ඩ්වෙයාවලින් ද සොෆ්ට්වෙයාවලින් ද නැත්නම් ද‌ෙකෙන්ම ද

hardware වලින් වෙනස් වෙන්නෙ එක වෙලාවකට processor එකක process කරන්න ගන්න data set එකක width එක තමයි ඕකෙන් කියන්නෙ.තව ඕකත් එක්ක bus size එක register size එක එහෙමත් double වෙනව ඒක නිසා තමයි 4gb වලින් එහාට memory support එක 64bit වලින් පස්සේ එන්නෙ මොකද memory cell එකක් අදුනගන්න address දෙන්න ඕනෙ එහෙම දෙද්දි 4gb වෙනකන් විතයි  32bitවලින් දෙන්න පුලුවන් 2^32 ඒක නිස තමයි 32bit වලදි අඩු වෙන්නෙ memory capacity එකත්.ඉතින් 64bit වලදි ලොකු data set එකක් එකපාර ගන්න පුලුවන් වගේම ලොකු memory එකක් handle කරන්න පුලුවන් ඒක නිසා තමයි 64bit powerful. ඔයාට 32bit softwares 64bit os or system වල run කරන්න පුලුවන් ඒවට ක්‍රම හදල තියෙනෙන්නෙ ඒත් 64bit ඒව 32bit වල run කරන්න බෑ. මොකද hardware වලින්ම support නෑ

Share: