Notifications
Clear all

2nd hand pc

6 Posts
4 Users
0 Reactions
253 Views
0
Topic starter

Gaming walata 2nd hand pc akak hadaganna aka aulak nadda? i3 4th gen wage akak

6 Answers
0

Kisima awlak naa. Mekai puluwannm ddr4 board ekakata yanna mokada eka aluth boad ekak 4th gen hodatama ethi. E boad ekata gelapena ram eka balanna 16gb wage dammoth hodai (8gb th ethi ) danata 8k gahala passe thawa 8k gahanna. Vga eka brandnew set karanawada ?? Second hand set karanawada??

0
Topic starter

Second hand akak gtx 750ti aulak nane?

0

Monitor eka mokakda balaporotthu wenne 1080p da 720p da??

0
Topic starter

720p k tama. monitor akak wenuwata LED tv akak use karanna barida

0

පුලුවන්. LED TV වලත් දැන් PC එකට Connect කරන්න පුලුවන් options එනව.

0

අයියෝ secound hand ,brand new කියල මන් නම් හිතන්නේ නෑ අවුලක් වෙයි කියල..මන් මගේ pc එක update කරන්නෙම secound hand parts දාල..දැනට නම් parts වලට අවුලක් නෑ..එත් ඉතින් ඕනිම parts එකක ආයු කාලයක් තියෙනවනේ...hee

Share: