2nd hand branded pc...
 
Notifications
Clear all

2nd hand branded pc vs 2nd hand parts assemble pc

3 Posts
3 Users
0 Reactions
223 Views
0
Topic starter

2nd hand branded pc ekakai 2nd hand parts dala assemble karana ekei wenawa mokakda .assemble karana pc wala gunathmaka bawaya aduda .

 

3 Answers
0

එහෙම එකක් නෑ.Parts ටික හොද නම් අව්ලක් නෑ.කොහොම ගත්තත් එකයි.හැබැයි warranty මාස 6 වත් තියන තැනකින් ගන්න.එතකොට ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

0
Quote from chanaka sanjeewa on June 28, 2020, 3:48 pm

2nd hand branded pc ekakai 2nd hand parts dala assemble karana ekei wenawa mokakda .assemble karana pc wala gunathmaka bawaya aduda .

 

full second hand එකක් යනවට වඩා second hand parts දාල assemble කරගන්න එක හොදයි. මොකද branded second hand ඒව සමහර වෙලාවට parts එහෙම මාරු කරන්න බෑ එතකොර පස්සෙ ප්‍රශ්න එනව. ඊට වඩා හොදයි second hand parts අරන් assemble කරගන්න එක ඒත් psu එක brand new දාන්න මොකද කාලයක් යද්දි capacitors එහෙම අව්ල් ගිහින් ඒකෙ ප්‍රශ්න එන්න පුලුවන්. psu එකේ ප්‍රශ්න තිබ්බොත් මුලු pc එකටම හොද නෑ

0
Topic starter

thanks for you 🙂🙂🙂

 

Share: