2nd gen motherboard...
 
Notifications
Clear all

2nd gen motherboard ram

1 Posts
2 Users
0 Reactions
195 Views
0
Topic starter

2nd gen motherboard ekaka ram case kiyak thiyanawa da , 2ka kata වැඩියෙන් enne nadda

2nd gen motherboard ekakata gahanna පුළුවන් උපරිම ram eka kiyada

1 Answer
0

එක motherboard එකෙන් motherboard එකට වෙනස් වෙනවා. සමහර motherboard වල ram slot දෙකයි, සමහර එවල හතරක් පුලුවන්. Support කරන උපරිම ram capacity එකත් එහෙමයි.

Motherboard එකක් support කරන උපරිම ram capacity එක සහ ram slots ගාන, motherboard එකට අදාල official website එකෙ specifications page එකෙන් දැන ගන්න පුලුවන්.

Share: