2GB ram eka 4 GB ka...
 
Notifications
Clear all

2GB ram eka 4 GB karanne kohomd

3 Posts
3 Users
0 Reactions
173 Views
0
Topic starter

Prpcessor eka intel(R) Core( TM) 2 Duo CPU E8400 @ 3.00 GHz 3.00 GHz

Danat tina ram eka 2GB 4G karagnn one.ram pot 2i. 1GB DDR3 Ram mum support . 4GN DDR3 support na.mona ram gahld etkot 4GB krnn wenne

3 Answers
0
Quote from Oshan Jayasekara on June 15, 2020, 12:39 am

ඔයාට පුළුවන් වෙයි එහෙනම් 2GB RAM දෙකක් ගහලා 4GB කරගන්න.

Computer Shop එකකට දීලා බලන්න. Second Hand තමයි ගන්න වෙන්නේ ඉතින් හොඳට හොයලා බලලා 6-Months Warranty එකකටවත් අඩුම ගන්න බලන්න.

මම හිතන්නේ DDR3 2GB RAM එකක් රුපියල්. 1250 - 1500 වගේ වෙයි.

0

ඔයාගේ Motherboard එකේ නම මොකක්ද කියලා දන්නවද ?

0
Quote from Oshan Jayasekara on June 15, 2020, 12:39 am

Prpcessor eka intel(R) Core( TM) 2 Duo CPU E8400 @ 3.00 GHz 3.00 GHz

Danat tina ram eka 2GB 4G karagnn one.ram pot 2i. 1GB DDR3 Ram mum support . 4GN DDR3 support na.mona ram gahld etkot 4GB krnn wenne

1 කවදාවත් DDR2 ඒව ගහන්න අන්න එපා.

2. මුලින්ම අපිට motherboad එකේ number එක එවන්න model එක

ඒ වගේම ram එකේ speed එක ඒ කියන්නෙ ඒක හොය්න්න  පුලුවන් task manager එක open  කරල (cntrl+altr+delete press කරන්න) ඒක පොඩියටනම් තියෙන්නෙ එකේ more details කියන එක click කරල performance කියන tab එකේ වම් අත පැත්තෙ memory කියන එකට ගියාම දකුනු අත පැත්තෙ විස්තර වල තියෙන්ව speed කියල ඒකෙන් speed එක බලන්න 1333Mhz/1666Mhz වගේ එකක් ඇති ඒක එවන්න.

Share: