24×7 වැඩ කරන PC
 
Notifications
Clear all

24×7 වැඩ කරන PC

2 Posts
2 Users
0 Reactions
163 Views
0
Topic starter

24×7 වැඩ කරන්න පුළුවන් PC එකෙක් ලංකාවේ ගන්න පුළුවන් ද ? Lowම budget එකක් හොයන්නෙ දන්න කෙනෙක් ඉන්නවනන් උදව්වක් කරන

2 Answers
0

සාමාන්‍යෙන් හැම pc එකක්ම වගේ හදල තියෙන්නෙ එහෙම වැඩ කරන්න. ඒක specialize ම වෙන්න ඕනෙත් නෑ . ඒත් සමහර servers තියෙන්ව redundant parts තියෙන specially power supply ඒ කියන්නෙ එකක් fail උනොත් අනිකෙන් recover වෙන්න පුලුවන් interrupt නොවී කරන වැඩේ. ඒවනම් amazon වගේ තැනකින් හරි එහේ ඉන්න කෙනෙක්ට හරි කියල තමා ගෙන්නගන්න වෙන්නෙ.

0
Topic starter

මගේ ගෙදර PC එකෙන් එකදිගට මාසයක් වැඩ කලොත්  අවුලක් වෙන එකක් නැද්ද ?

Share: