2020 PC build for a...
 
Notifications
Clear all

2020 PC build for after effects/premiere pro

8 Posts
3 Users
0 Reactions
230 Views
0
Topic starter

hi guys,

man meh dawas wala PC aka build karanna hadanawa video editing walata (after effects and premiere pro) athakota thamai YT ake dakke meh site aka. mata 80k-100k athara build karanna AMD PC akaka specs tikak kiyannako..

oya COD/GTA/far cry/assassins creed wage games high graphics settings noda gahanna puluwan wennath wage thibba nan thawath hodai.

 

i don't have much knowledge in this computer side so that few ideas would be very much appreciated.

8 Answers
0

මෙතනින් 2 වෙනි එක පොඩ්ඩක් බලන්න.

https://www.pcguide.lk/pcg-rigs/

0
Topic starter

processor aka thamai.. man hithan hitiye Ryzen 3600/3600x daanna..mokada rendering waladi cores wadiya thiyena aka advantage akak nisa. mata quotation akak ganna barida..live connect wenne method akak nadda?

0

@judith pcguide lk facebook page එකට message එකක් දන්න පුලුවන්.

0
Topic starter

Whatsapp nadda mokada man FB na.

0

ප්‍රියදර්ශන අයියට කෝල් එකක් ගන්න.whatsapp නම් ඉන්නවද දන්නෙ නෑ.

මෙන්න නම්බර් එක.:-0770044860

0
Topic starter

okay thanks alot brother..appreciate it

0
Topic starter

eh number aka nanotech lage...

 

kamak na mata kiyanna puluwanda ryzen 3600 processor akata 40k exceed nokarana graphic card akak gaming and video rendering walata hoda.. and a mother board for around 25k

0

Graphic Card එක විදියට Gigabyte GTX 1650 super Card එක තෝර ගන්න. Rs.41000

 

Motherboard එක විදියට MSI B450 (21000) හෝ Asus Tuf B450 (24000) මේ දෙකෙන් එකකට යන්න B450 මදබෝඩ් නම් 17000 වගෙ ඉදන් තියනවා.ඔයාට 25000 ලග එකක් ඕන කිව්ව නිසා මේ දෙක recomand කලේ.

සැ.යු.-මිල ගනන් නිතර වෙනස් වෙනවා මේ දවස්වල තියන ප්‍රශ්නෙ නිසා.සමහර විට stock නැති වෙන්නත් පුලුවන්.

Share: