200mhz overclock
 
Notifications
Clear all

200mhz overclock

4 Posts
4 Users
0 Reactions
198 Views
0
Topic starter

CPU එකක් 200mhz overclock කිරීමට after market cooler එකක් අවශ්‍ය ද ?

4 Answers
0

කූලර් එකක් විතරක් තිබිල මදි, හැම cpu එකක්ම overclock කරන්න බෑ.. ඒ වගේම හැම motherboard එකකටත් overclock සපෝට් කරන්නෙ නෑ.... overclock කරන්න පුලුවන් motherboard මිළෙන් අධිකයි... ඒකට හරියන motherboard එකකුයි, ඒකට හරියන cpu එකකුයි තියෙන්න ඕන.. intel cpu වල overclock කරන්න පුලුවන් අගට k අකුර එන cpu විතරයි..

උදා:- intel core i5 4670k

 

0
Topic starter

මම ඒක දන්නවා.. මම ඇහුවේ ඒ ඔක්කොම තිබිලා 200mhz overclock කිරීමට after market cooler එකක් අනිවාර්යයෙන් තිබිය යුතු ද?

0

AC Room එකක වගේ නම් ප්‍රශ්නයක් නෑ.ස්ටොක් කූලර් එක ප්‍රමාණවත්.නමුත් සාමන්‍ය කාමර උෂ්ණත්වයෙ නම් after market cooler තියන එක සෑහෙන්න හොදයි.

අනිවාර්ය කියල දෙයක් නම් නෑ.Temp එක වැඩි උනොත් CPU එකට හානි වෙන්න පුලුවන්.ඒකයි කූලර් එකක් ඕන කියල කියන්නෙ.අනික OC කරල වෙච්ච හානි වලට වොරන්ටි ගන්නත් බෑ.ඒ නිසා අත්‍යවශ්‍යම නැත්නම් OC කරන්න එපා.

0

 

Overclock එකකින් වැඩි වෙන heat ප්‍රමාණය ගොඩක් දෙවල් මතා බලපානවා,

  • CPU එක
  • Overclock එකේ ප්‍රමාණය
  • CPU එකට ලබාදෙන voltage ප්‍රමාණය (විශේෂයෙන්ම)
  • AVX offset

එක සමාන cpu දෙකක් එකම overclock එක කරලා බැලුවත මේ අගයන් පොඩ්ඩක් වෙනස් වෙනවා.

200mhz overclock එකකට අවශ්‍ය කරන cooling නිශ්චිත කියන්න බැ.

එ වෙනුවට කරන්න ඔනි CPU එක ඔබට අවශ්‍ overclock එක කරලා බලලා එය overheat වෙනවා නම් aftermarket cooler එකකට upgrade වෙන්න.

මෙතනදීත් aftermarket cooler එකක් තොරගන්න එවල reviews බලන්න, තව ඔයගේ cpu එකට අදාළ overclocking guides බලන්න.

Share: