2 powe supply
 
Notifications
Clear all

2 powe supply

1 Posts
2 Users
0 Reactions
145 Views
0
Topic starter

මම pc එකට power supply 2ක්‌ සෙට් කරල තියෙන්නේ මොකද එක power supply එකක් games play කරද්දී off වෙලා on වෙනවා එකක් motherboard එකටයි අනිත් එක vga එකටයි සෙට් කරල තියෙන්නේ එහෙම කරල use කරන එක හොදනැද්ද?

1 Answer
0

එහෙම වැඩ කරන්න පුළුවන් හැබැයි එහෙම භාවිතා කරන එක නිර්දේශ කරන්න බැහැ. Power supply වල තියෙන safety features සහ load regulations වගේ දේවල් හරියට වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. තව power supply දෙකක් භාවිතා කිරීම කාර්යක්ෂම නැහැ, ඒ නිසා ඔයාට වැඩිපුර විදුලිය වියදම් වෙනවා.

ඔයා එක හොඳ power supply එකකට මාරු වෙන්න බලන්න.

 

Share: