1st gen motherbaord
 
Notifications
Clear all

1st gen motherbaord

2 Posts
3 Users
0 Reactions
200 Views
0
Topic starter

1st gen motherboard monawada

2 Answers
0

Motherboard වල generation කියලා දෙයක් නැ. ඔයාට පාවිච්චි කරන්න ඔනි cpu එක support කරන motherboard set එකක් තියෙනවා. Intel සහ amd ලා අලුත් cpu generation එකක් අලුත් motherboard chipset release කරනවා, හැබැයි සමහර වෙලාවට ඊට කලින් generation cpu වලට හදපු motherboard bios updata කරාම අලුත් generation cpu support කරනවා.

උදා- Intel 8th generation cpu වලට හදපු b360 motherboard bios update කරාම 9th cpu support කරනවා.

AMD ryzen 2000 series cpu වලට හදපු b450 motherboard bios update කරාම 3000 series cpu support කරනවා.

ඉතින් ඔයාට අවශ්‍ය කරන cpu එක support කරන motherboards google search එකක් කරලා හොයාගන්න පුලුවන්.

මෙ link එකෙ තියෙනවා intel ලගෙ chipset ඔකොම, මෙතන 5/6/7...chipset වලින් එහාට තියෙන්නේ 1st generation core i series cpu support කරන motherboard list එක.

https://en.m.wikipedia.org/wiki/List_of_Intel_chipsets

මෙ link එකෙ තියෙනවා amd ලගෙ chipset ඔකොම, මෙතන AM4 chipset යටතේ තියෙනවා ryzen cpu support කරන motherboard list එක.

https://en.m.wikipedia.org/wiki/List_of_AMD_chipsets

*ඔයාගෙ  අනිත් 2nd,3rd,4rd... generation motherboard ගැන තිබ්බ ප්‍රශ්නය ඔකොටම මෙ එකපාරම උත්තර දුන්නේ.

0

ඔයාට processor එකේ අකුරු වලින් පලවෙනි ඉලක්කමෙන් ඒකෙ generation එක බලාගන්න පුලුවන් සාමාන්‍යෙන් google එකේ search කරාම ඒකට ගැලපෙන motherboard chip set models බලගන්න පුලුවන් ඒ එක එක chip set වල features වෙනස් වෙන්ව (EX - intel ලගෙ k series processors විතරයි overclock කරන්න පුලුවන් ඒව overclock කරන්වනම් ඒකට Z අකුරෙන් පටන්ගන්න ඒ generation එකට අදාල motherboard එක ඕනෙ

Share: