Notifications
Clear all

1650 gpu

4 Posts
2 Users
0 Reactions
221 Views
0
Topic starter

1650 grphic card ekai i5 7th gen processer ekata hariyana motherboard ekak kiyanna

4 Answers
0

B250, H270, Z270 motherboards වල 7th gen intel supported. CPU support විතරක් බැලුවොත් ඇති. දැන් ඔක්කොම graphic cards pcie 16x slot එකක් භාවිතා කරන නිසා අලුත් motherboard ඕකොටම supported.

0
Topic starter

Motherboard eke ddr ekai graphic card eke ddr ekai same wena oneda..

ddr4 motherboard ekaka ddr5, ddr6 graphic cards gahanna puluwanda..??

0

එහෙම සමාන වෙන්න ඕනි නැහැ. Graphic card වල GDDR සහ CPU එකට භාවිතා කරන DDR ram අතර සම්බන්ධයක් නැහැ.

0
Topic starter

thank you brother

Share: