12th gen motherboar...
 
Notifications
Clear all

12th gen motherboard

1 Posts
2 Users
0 Reactions
170 Views
0
Topic starter

12th gen එකේ Motherboard වල H610 කියලා චිප්සෙට් එකක් එනවා නේද..?

ඒක තාම රිලීස් කරලා නැද්ද..ලංකාවේ ෂොප් වල ගන්න නැත්තේ ඇයි ඒ බෝඩ් එක

 

 

 

1 Answer
0

H610 release වෙලා තියෙන්නේ සහ ලංකාවේ තියෙනවා, nanotek එකේ list කරලා තිබ්බා, අනිත් shops වලත් ඇති. හැබැයි තව වැඩිපුර models එන්න ටික කලක් යයි.

Share: