12th gen budget mot...
 
Notifications
Clear all

12th gen budget motherboard

1 Posts
2 Users
0 Reactions
154 Views
0
Topic starter

මම 12th gen එකේ budget motherboard එකක් හොයනවා 12400F processor එකකට. දැනට MSI PRO B660M-E DDR4 motherboard එක තමයි ගන්න හිතාගෙන ඉන්නේ. ඒකට RTX card එකක් ගහලා game streaming කරන වැඩ ටික කරන්න ප්‍රමාණවත්ද? මේ motherboard එකට වඩා Asus PRIME H610M-E D4 එකට යන එක හොදයි ද? එහෙමත් නැත්නම් වෙනත් budget options තියනවද?

1 Answer
0

610 එකට වඩා B660 එක හොදයි. දැනට අඩුවටම ගන්න තියෙන්නෙත් ඒක. ඔව් වැඩ ටික කරගන්න පුළුවන්.

 

Share: