Notifications
Clear all

12gb ram

2 Posts
2 Users
0 Reactions
142 Views
0
Topic starter

මගෙ තියෙන්නෙ 4th gen b85m motherboard එකක්, dual channel memory තියෙන්නෙ.. ram slot 4ක් තියෙනව.. දැනට 8GB RAM එකක් ගහල තියෙන්නෙ.. මේක මට 12GB කරගන්න පුලුවන්ද..?? තව 4GB ram එකක් ගහල ඒ speed එකෙන්ම.. ඒක ප්‍රශ්නයක්ද..?

2 Answers
0

කිසිම ප්‍රශ්නයක් නෑ.එකම බ්‍රෑන්ඩ් එකෙන් ගන්න පුලුවන්නම් තවත් හොදයි.

dual Channel වල අනිත් ස්ලොට් එකට ram එක ගහන්න.(එකම පාට රැම් ස්ලොට් එකට.)

0
Topic starter

Thanx

Share: