Notifications
Clear all

128 GB ram

6 Posts
4 Users
0 Reactions
146 Views
0
Topic starter

කොහොමද 128GB ram  support කරන motherboard එකක් තෝරගන්නේ, මොනාද dual chanel quad chanel ram කියන්නේ.

6 Answers
0

ඉස්සෙල්ලාම CPU එකේ specifications බලන්න උපරිම support කරන ram ප්‍රමාණය.

ඊට පස්සේ එ cpu එක support කරන motherboard වල specifications බලන්න උපරිම support කරන ram ප්‍රමාණය.

එ දෙකම හරි නම් 128gb ram දන්න පුලුවන්.

තව 128gb support කරන windows 10 home 64bit වගේ os එකක් දන්න ඔනි.

Ram channel කියන්නේ CPU සහ RAM අතර data transfer වලට තියෙන channel/lanes ප්‍රමාණය.

සාමාන්‍ය consumer grade CPU වල තියෙනවා channels දෙකයි (dual channel). හැබැයි 128gb ram දානවා නම් quad channel support කරන CPU එකකට යන එක වාඩා හොදය.

*සාමාන්‍ය gaming computer වලට 16gb ram හොදටම ප්‍රමාණවත.

0

මම මෙහෙමම මේ ප්‍රශ්නේ අහන්නම් මට දැනගන්න පුළුවන්ද 128GB වගේ RAM එකක් අවශ්‍ය වන අවස්ථා මොනවද කියලා ?

0
Topic starter

ස්තුතියි පැහැදිලි කිරිමට,මම gaming වලට වගේම,3d render කරන්න හිතන් ඉන්නේ,ඒ නිසා තමයි 128GB වලට යන්න හිතුවේ

0

ඒත් මටනම් හිතෙන්නේ Gaming/3D Rendering වලට එච්චර RAM එකක් ඕනේ වෙන එකක් නෑ.......

0

ඔව්.එච්චර රැම් එකක් නම් කොහොමවත්ම ඕන වෙන එකක් නෑ.

0

උපරිම 32GB ඇති වෙයි....... (උපරිම 32GB ඊට වඩා අවශ්‍ය වෙන එකක් නෑ) 32GB

Share: