Notifications
Clear all

11 gen

1 Posts
2 Users
0 Reactions
259 Views
0
Topic starter

intel 11 Gen build එකක් කරද්දී windows 11 වලටද වැඩිම support එක තියෙන්නේ?

1 Answer
0

Intel 11th gen වලට win10 & win11 ලොකු වෙනසක් නැහැ, කැමති එකක් භාවිතා කරන්න. Intel 12th gen යද්දී අලුත් hybrid architecture එක නිසා win11 භාවිතා කිරීම වඩා සුදුසුයි.

Share: