10th gen build
 
Notifications
Clear all

10th gen build

4 Posts
5 Users
0 Reactions
189 Views
0
Topic starter

මගෙ තියෙන්නෙ asus z390 f gaming motherboard එකක් 10th gen processor එකක් ගත්තොත් ගහන්ඩ පුලුවන්ද bios update  එකකින් පස්සෙ නෙත්තම් මම වෙන motherboard එකකට  යන්ඩම ඔනෙද

4 Answers
0

බෑ බන් අලුත් motherboard එකකට යන්නම වෙනවා

0

වෙන එකකට යන්න වෙනව.8th/ 9th gen Motherboard 10th gen වලට සපෝට් නෑ.Socket එක වෙනස්. (LGA 1200)

0

Intel 10th gen වලට Z490, H470, B460, H410 motherboard එකක් ඕනි.

0
Quote from samith ishan on July 22, 2020, 9:53 am

මගෙ තියෙන්නෙ asus z390 f gaming motherboard එකක් 10th gen processor එකක් ගත්තොත් ගහන්ඩ පුලුවන්ද bios update  එකකින් පස්සෙ නෙත්තම් මම වෙන motherboard එකකට  යන්ඩම ඔනෙද

k series 9th gen or 8th gen processor එකකට යන්න

Share: