Notifications
Clear all

🤔

1 Posts
2 Users
0 Reactions
121 Views
0
Topic starter

Desktop එකක් හදන කොට අවශය බඩු ටික එක පාර ගද්දී මුදල අඩුයිද... නැත්නම් එක පාර ගන්නේ නැතුව ටික ටික ගත්තහම මුදලේ වෙනසක් සිද්ද වෙනවද..

 

1 Answer
0

එක shop එක අනුව බලපෙන්නේ, සාමාන්‍යයෙන් නම් මිල ලොකු වෙනසක් වෙන්නේ නැහැ.

ප්‍රශ්නයක් දාද්දී subject එකට emoji දාන්න එපා, ගැලපෙන මාතෘකාවක් ලබාදෙන්න.

Share: