Notifications
Clear all

🤔

4 Posts
4 Users
0 Reactions
179 Views
0
Topic starter

මන් දාල තියෙන්නේ 1600mhz ram 3යි 1333mhz 1ක ram එකයි මන් ඒක නිසා bious වලින් 1600mhz වලට හැදුව මෙහෙම හැදුවම ඔක්කොම 1600mhz වලින්ද දුවන්නේ performance අඩු වෙනවද?

4 Answers
0

Same speed ram dala nttn hama ram ekkm duwnne adum speed ek tiyen ram eke speed ekt....oyage 1333mhz ram ekt 1600mhz wlin duwnna bhne...e nisa serm duwnne 1333mhz wlin...1333 wenuwt 1600 dmmnm performance wensk wei...hbi lokuwtmnm weid kiynn ba 🙁

0

Ruvindu කිව්වා වගේ සාමාන්‍යයෙන් ඔක්කොම ram ටික අඩු speed එකෙන් 1333mhz run වෙනවා හැබැයි ඔය bios එකෙන් 1600mhz වල speed වැඩි කරාම ඒ 1333mhz ram stick එක overclock වෙනවා 1600mhz වලට.

ඔයාගේ pc එක crash, freeze වෙන්නේ නැතුව හොදට වැඩ නම් overclock එක අවුලක් නැහැ. 1333mhz ඉඳන් 1600mhz යද්දී ටිකක් performance වැඩි වෙනවා.

0

CPU EKE MOKADA

 

0
Topic starter

I7 3770

Share: