Notifications
Clear all

🤔

3 Posts
2 Users
0 Reactions
152 Views
0
Topic starter

මේ graphics card එක set කරන තැන් 2කේ තියන පින් වල වෙනසක් තියෙන්නේ ඇයි පහල එකට වඩා උඩ graphics card එක set කරන තැන පින් ගාන වැඩි ඇයි?erp read කියලා ගහල තියෙන්නේ මොකක්ද?

3 Answers
0

සුදු පාට slots දෙක PCI,  නිල පාට දෙක PCI Express.

PCI Express එන්න කලින් තිබ්බේ PCI, එක පරණ standard එකක් sound, graphic, network cards සම්බන්ද කරන්න. ඒ දෙක මාරු කරලා ගහන්න බැහැ. දැන් PCI භාවිතා වෙන්නේ නැහැ, අලුත් motherboard වල PCI Express slots පමණයි තියෙන්නේ.

ERP ready කියන්නේ standby energy saving features එකක්.

0
Topic starter

එතකොට අනිත් නිල් පාට එකේ මොකක්ද තියෙන එක එකේ අරකෙ වගේ පින් ගොඩක් නෑ නෙ

0

උඩ slot එක PCI Express 16x slot එකක්, පහළ එක 8x slot එකක්. ඒ නිසයි pins අඩු.

Share: