හොඳම processeor එක ...
 
Notifications
Clear all

හොඳම processeor එක මොකක්ද?

2 Posts
2 Users
0 Reactions
129 Views
0
Topic starter

මම editing වලට pc build එකක් කරන්න ඉන්නේ,
තියෙන බජට් එකට processor තුනක් සෙට් වෙලා තියෙනවා මෙකෙන් හොඳම option එක මොකක්ද?

1. INTEL® CORE™ I7-11700

2. AMD RYZEN™ 7 3800X

3. AMD RYZEN™ 5 5600X

මේවා use කරද්දි වෙන වාසි ආවාසි ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? ස‍‍ංසන්දනාමකව?

2 Answers
0

Video editing (premiere pro, da vinci) වලට ප්‍රධානව වැදගත් වෙන්නේ multicore performance.

i7 11700 සහ ryzen 3800x එකේ multicore performance ටිකක් සමානයි සහ 5600x එකේ ඒ දෙකට වඩා ටිකක් performance අඩුයි. මම නිර්දේශ කරන්නේ 3800x එක, එකේ power consumption එකත් අඩුයි සහ ඉස්සරහට CPU එක upgrade කරන්න ලේසි.

0
Topic starter

Thanks bro

Share: