හෙල්ප්
 
Notifications
Clear all

හෙල්ප්

3 Posts
3 Users
0 Reactions
153 Views
0
Topic starter

මගේ computer එක ඔන් කරලා ටික වෙලාවක් වැඩ කර කර ඉද්දි screen එක සුදුපාට වෙනවා ඊටපස්සේ ෆෑන් වේගෙන් කැරකෙන්න ගන්නවා ඒ වෙලාවට board එක තිබුනට වඩා රත් වෙන්න ගන්නවා cpu එක ගාව තමා වැඩිපුර රත් වෙන්නේ  මේදේ වැඩිපුර වෙන්නේ game ගහද්දි?

Pc specification=i7 3770/8gb ram/320w power supply/hp 339A motherboard/intel hd graphics 4000 on board vga

 

3 Answers
0

Power supply ekai cpu pan ekai check karala balanna

0

core temp වගේ software එකක් දාල බලන්න temperature කොහොමද කියල pc එකේ

0
Topic starter

Screenshot එකක් දැම්ම පොඩ්ඩක් බලනවද

Share: